Athurugiriya, Colombo, Sri Lanka
FOR SALE
From Rs.1,100,000 upwards

සතුට පිරුන පුංචි කැදැල්ල තනාගන්න සහ නොනවතින ආයෝජනයකට හොඳම තේරීමක් කරන්නට දන්නා ඔබට සුහද සිතින් තිලිණ කරන වසරේ වටිනාම බිම් කොටස් කිහිපය අද සිට වාසනාවන්ත ඔබට.
අතුරුගිරිය හොඳම තැනින් ඔබ හොයපු හොඳම බිම් කොටස්.
ඉතා ඉහල නේවාසික පරිසරයකින් හෙබි සියලු පහසුකම් අතේ දුරට පෙනෙන පර්චස් 6/7 බිම් කොටස් 7කින් යුතු වේ.
කඩුවෙල අතුරුගිරිය 698 ප්‍රධාන බස් පාරට පේන මානයෙන්
රන්සිරි උයන ප්‍රභූ නිවාස සංකීර්ණයෙන්
සුප්‍රසිද්ධ ගල්වරුසාව පාරෙන්ම
අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියටම 3KM
කොරතොට රජමහා විහාරයට 2KM
කඩුවෙල නගර මාධ්‍යට 6KM
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5KM
Millennium City හන්දියට 2KM
සියලු අනුමැතීන් සහිතයි
විධිමත් කාණු පද්ධති
Interlock හා තාර යෙදූ පුළුල් මාර්ග
දින 7ක් තුල ඔප්පුව ඔබේ නමටම
වාසනාවන්ත බිම් කොටස් 7 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අමතන්න 071 295 1010
Please enter the 6-digit OTP sent to your email.
Time remaining: 05:00