Arawwala, Pannipitiya, Colombo
SOLD
From Rs.1 Upwards

Highlevel පාරට කිට්ටුවෙන් Highlevel ජීවිතයකට කැමති ඔබට, හරිතවත් සුව පහසු නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදි කරගන්න හොඳම බිම් කොටස් දැන් පන්නිපිටිය ඇරව්වලින්.
මනාව සංවර්ධනය කරන ලද පර්චස් 6/7 බිම් කොටස් 10කින් සහිත Promise Lavish Park මහරගමට,පන්නිපිටියට, කොට්ටාවට හා පිළියන්දලට මැදිව පිහිටා තිබීම නිසා ඔබගේ දෛනික වැඩ කටයුතු වලට වඩා පහසු වේ. ආයෝජනයටත් පදිංචියටත් මේ අගනා අවස්ථාව අතපසු නොකරන්න, වටිනා තේරීමක් කරන්න.
• කොට්ටාව, මහරගම, පන්නිපිටිය, පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
• සියලුම නාගරික අවශ්‍යතා සඳහා පහසුවෙන් ලඟා විය හැක
• 295 පිළියන්දල, කොට්ටාව බස් නැවතුමට ආසන්නව
• 342 පිළියන්දල, මහරගම බස් නැවතුමට ආසන්නව
• කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි.
• පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
• කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි
• Interlock ඇතිරූ පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කල කාණු පද්ධති , නළ ජලය සහ විදුලිය
• සියලුම අනුමැතීන් සහිතයි.
For discerning individuals seeking an elevated lifestyle in proximity to the main road, we present an exceptional opportunity to acquire premier plots in the serene and verdant locality of Pannipitiya.
Introducing Promise Lavish Park, featuring 10 meticulously developed plots ranging from 6 to 7 perches. This exclusive development is strategically situated at the middle of Maharagama, Pannipitiya, Kottawa, and Piliyandala, ensuring ease of access for your daily endeavors.
Do not miss this unparalleled opportunity for both investment and residence. Make a discerning choice and secure your place in this distinguished community. This well-located residential plot in Pannipitiya offers unparalleled convenience for urban living:
Location : Situated in close proximity to Pannipitiya, Piliyandala, Kottawa and Maharagama, providing easy access to all urban amenities.
Transport Links:
Bus Routes:
Route 295 is close to Piliyandala and the Kottawa bus stand.
Route 342 is near the Maharagama bus stand.
12 minutes to Kottawa Bus Stand.
11 minutes to Pannipitiya railway station.
15 minutes to the Kottawa Expressway entrance.
Infrastructure:
Interlock paved wide roads.
Concrete drainage systems.
Piped water and electricity.
Legal Status: All necessary permissions have been obtained.
This plot is ideal for those looking for a prime location with excellent transport links and modern infrastructure. Contact us for more details and to arrange a viewing.
PROMISE ARIANNA – ATHURUGIRIYA