Katubedda, Moratuwa
FOR SALE
From Rs.1 Upwards

PROMISE LUSH KATUBEDDA DESCRIPTION :
From Promise Lush by Promise Land, near University of Moratuwa, to build your dream home and invest in a serene environment at the best price. With 9 land blocks 6/7 ranged Perches, Well Developed Promise Lush, Make Your Busy Life One of Life’s Most Important Investment. Call Promise Land Today 070 455 1010
* Next to University of Moratuwa
* 2.5KM to Piliyandala town
* 1.5KM to Katubedda, Galle Road
* Right in front of Moratuwa, Piliyandala main road
* Walking distance to 158 bus stop
* Walking distance to private & government hospitals, banks, supermarkets
* In 2 minutes for fuel filling stations
සුඛෝපභෝගී, නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස ගොඩ නැගීමට ද, ආයෝජනයට ද, වටිනම මිලට, මොරටුව සරසවිය අභියස Promise Lush by Promise Land වෙතින්. පර්චස් 6/7 බිම් කොටස් 9කින්, මනාව සංවර්ධනය කර ඇති Promise Lush ඔබේ කාර්ය බහුල ජීවිතයේ නිදහස විඳින්න ජීවිතයේ වැදගත්ම ආයෝජනයකට, අදම Promise Land වෙත අමතන්න.. 070 455 1010
• මොරටුව විශ්ව විද්‍යාලයට යාබදව
• පිළියන්දල නගර මාද්‍යයට 2.5KM යි
• කටුබැද්ද, ගාලු පාරට 1.5KM යි
• පිළියන්දල, මොරටුව පාරට සමීපව
• 158 බස් නැවතුමට ඇවිදින දුරින්
• Private & government hospitals, banks, supermarkets වලට ඇවිදින දුරින්
• ඉන්දන පිරවුම් හල් සඳහා මිනිත්තු 2කි