Athurugiriya, Colombo, Sri Lanka
SOLD
From Rs.1,850,000 upwards

දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් 10ක් යලිත් නොලැබෙන දැරිය හැකි මිලකට ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න.
🔷 මාලබේ අතුරුගිරිය ප්‍රධාන බස් පාරට මුහුණලා
🔶 අතුරුගිරිය අධිවේගී පිවිසුමට 300M
🔷 අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 500M
🔶 Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
🔷 රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
🔶 ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
🔷 පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
🔷 තෙකලා විදුලිය සහ නල ජලය
🔶 නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
🔷 බැංකු ණය පහසු කම්
🔶 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
♦ පර්චස් 6,7,8 බිම් කොටස්
♦ පර්චසය ලක්ෂ 19 සිට – 29.5 දක්වා
☎ අදම අමතන්න 071 350 10 10
“මව්බිමෙන් උරුමයක් – විශ්වාසනීය පොරොන්දුවක්”
Discover a prime investment opportunity! live in the midst of Athurugiriya Town at our newly developed project PROMISE NEXUS ATHURUGIRIYA. These 10 exclusive commercial and residential land lots, strategically located in close proximity to the interchange offer urban conveniences & connectivity to many key towns. . Act now to redefine your investment portfolio or to build your dream home.
☎ Call us today on 071 350 10 10
Convenient Location:
Development
Payment Plans
Approvals
PROMISE LUSH – KATUBEDDA